Published
අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් පහළ දමන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා .
ඒ අනුව එම පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 394ක් වන බවයි සංස්ථාව පැවසුවේ.
මාසික මිල සූත්‍රයට අනුව අනෙකුත් ඉන්ධනවල මිල ගනන් තවදුරටත් නොවෙනස්ව එලෙසම පවතින බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩ්දුරටත් පැවසුවේ.




