Published
දූෂණ හා වංචාවලට එරෙහිව ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් අවසන් අදහසක් ප්රකාශ කිරීමට මෙතෙක් හැකියාවක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා.
දූෂණ හා වංචා සම්බන්ධයෙන් දැනට අධිකරණය හමුවේ විමසන සහ විසඳා ඇති බොහෝ නඩු 2015 යහපාලන සමයේ ආරම්භ කරන ලද නඩු කටයුතු බවයි මන්ත්රීවරයා කියා සිටියේ.
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.