Published
දෙවිනුවර ප්රදේශයේ නිවසකට ඊයේ රාත්රියේ වෙඩි ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
පොලීසිය පැවසුවේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.
වෙඩි ප්රහාරයෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බවද පොලීසිය පැවසුවා.




