පාසල් ළමුන් රැගත් බස් රථයක් කොග්ගල
මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ කෞතුකාගාරයට පිවිසීමට ඇති දුම්රිය හරස් මාර්ගයේ දී දුම්රියක ගැටී තිබෙනවා

බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පස්වරු 12.50 ට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ මෙලෙස බස් රථය ගැටී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

තුවාල ලබා ඇති අය රෝහල් වෙත රැගෙන යන බවට වාර්තා වුණා.

තවත් තොරතුරු බලාපොරොත්තු වන්න.