Published
ඉන්දුනීසියාවේ අද දිනයේදි ද භූ කම්පනයක් සිදුව තිබෙනවා.
ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කළේ එරට ෆ්ලොරෙස් ප්‍රදේශයේ අද අලුයම එම භූ කම්පනය සිදුව ඇති බවයි.
එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 5.9ක් වනවා.
ඉන්දුනීසියාවට පසුගිය 15 වැනිදා රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබල භූ කම්පයක් සිදුවූ අතර එම භූකම්පනයෙන් අනතුරුව පසු කම්පන කිහිපයක්ද සිදුව තිබුණා.
ඉන් පුද්ගලයින් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා රෝහල් ගත කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.




