Published
අමෙරිකා එක්සත් ජනපද සහ ඉරාන අතර තාවකාලික සටන් විරාමයක් සදහා එළඹ ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ, දින 60ක කාලසීමාවක් සඳහායි.
කෙසේ වෙතත් එය සාර්ථක කර ගැනීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවසන් අනුමැතිය හිමිවිය යුතු බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.




