Published
චීන ජනපති ෂී ජින් පිං හෙට (12) ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඒ, ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වන බි්රක්ස් රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහායි.
චීන ජනාධිපතිවරයා මෙලෙස ඉන්දියාවට පැමිණෙන්නේ වසර 7කට පසුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉන්දියාවට පැමිණෙන චීන ජනාධිපතිවරයා දෙරට අතර වෙළඳාම සහ ආයෝජන ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ හෙට පස්වරුවේ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද වාර්තා වනවා.
මේ අතර 18 වන බි්රක්ස් සමුළුව හෙට සහ අනිද්දා දෙදින පැවැත්වීමට නියමිතව තිබෙනවා.




