Published
රාමනාදන් අර්වුනා, මේ දවස්වල දේශපාලනයේ ආන්දෝලනාත්මක චරිතයක්.
ඔහු සිදු කරන ප්රකාශ නිරන්තරයෙන් සමාජයේ දැඩි කතාබහකට ලක්වනවා.
මන්ත්රීවරයෙකු වූ ඔහු මේ විදිහට කටයුතු කරන්නේ ඇයි?
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේදී ඒ ගැන සෘජුව ප්රශ්න කෙරුණා.
පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්චුනා, මහතා මේ බව ප්රකාශ කළේ නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතු කට්ට දේශපාලන සංවාදයට සහභාගි වෙමින්.




