රට විධිමත් ලෙස ඉදිරියට ගෙන යාම සදහා වත්මන් ආණ්ඩුවට හැකියාවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

ආලවක යක්‍ෂයාද උදාහරණයට ගනිමින් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබද ඔහු මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.