Published
රුපියල දිගින් දිගටමට අව ප්‍රමාණයවීම හේතුවෙන් සහ අමෙරිකානු ඩොලරයේ මිල ඉහළ යාම හමුවේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය පවසනවා.
ඒ අනුව ඉදිරියේදීද ඉදිකිරීම් අමුද්‍රව්‍යවල මිල සියයට 35 ත් 40 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවයි එම සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පැවසුවේ.




