ලෝක දේශගුණික රටාවන් උඩුයටිකුරු කළ හැකි ප්‍රබල ‘එල් නිනෝ‘ තත්ත්වයක් පැසිෆික් සාගරය ආශ්‍රිතව නිල වශයෙන් හටගෙන ඇති බවට විද්‍යාඥයින් දැන් තහවුරු කරනවා.

මේ ඒ පිළිබද සවිස්තර වාර්තාවක්.