Published
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා අධිකරණ වෛද්‍යවරු පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ, කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂවරයා වෙතයි.
මේ අතර අභිරහස් ලෙස මියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව විවිධ අදහස් පළ කරනවා.
Neth News A - Z සංවාදයේදි අද පස්වරුවේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළා.
;



