කළුබෝවිල රෝහල ඉදිරිපිට මාර්ගයේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩපැවැත්විම සදහා මේ වනවිට ගිනි නිවීම් රථ එම ස්ථානයට කැදවා ඇති බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

විදුලි ජනන යන්ත්‍ර අළෙවි සැලක එම ගින්න හටගෙන ඇති බවද නෙත් නිවුස් වාර්තාකරුවන් වැඩිදුරටත් පැවසුවා.