කැකිරාව තානායම තුල පිපිරීමක් සිදුව තිබෙනවා.

එහිදී පිළිස්සුම් තුවාල ලැබු සේවකයකු ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුලත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පිපිරීමෙන් තානායමේ ගෘහභාණ්ඩ හා එහි වහලයේ කොටසකට හානි සිදුව තිනෙවා.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. පි

පිරීම සිදුවු ස්ථානය රස පරික්ෂකවරයාගේ පරික්ෂාවට ලක්කිරිමට නියමිත බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය හා කැකිරාව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.