Published
වැල්ලවාය නගර ආසන්නයේ පිහිටා ඇති කෝන්වැලෑන කදු රක්ෂිතයේ හටගත් ගින්නකින් එහි අක්කර විස්සකට අධික භූමි ප්රමාණයක් විනාශ වී තිබෙනවා.
ප්රදේශයේ පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ඊයේ පස්වරුවේ එම රක්ෂිතයේ හටගත් ගින්න වේගයෙන් පැතිර ගිය බවයි නෙත් නිවුස් නියෝජිත ජයන්ත වීරසේකර පැවසුවේ.
කෙසේවෙතත් අද අලුයම වනවිට පැවති පිනි සහිත කාලගුණ තත්ත්වය හමුවේ රක්ෂිතයේ පැතිර ගිය එම ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී තිබෙනවා.


