Published
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් ඊයේ දිනයේ ජනාධිපතිවරයා සමග සිදු කළ විශේෂ සාකච්ඡාවේ ප්‍රතිඵල ඉදිරි දිනවලදී ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසුවේ ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකියාව පවතින බවයි.




