රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත එරෙහිව ගොනු කර තිබූ පෙත්සම වල විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත නිගමනය ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ කතානායක වරයා වෙත යොමු කරන බව නිවේදනය කළා.

විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.