Published
මංතීරු ඉරි තැලීමකට ලක්ව ගිලා බැසීම හේතුවෙන් බොරැල්ල පොලිස් වසමේ දේවි බාලිකා වටරවුමේ සිට ඩී.එස්.සේනානායක හන්දිය දක්වා මාර්ගයේ කොළඹට ඇතුළු වීමේ මංතීරුවල රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන් සීමා කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව එම අළුත්වැඩියා කටයුතු සඳහා අද දින රාත්‍රී 07.00 සිට එම මංතීරුවල රථවාහන ගමනාගමනය සීමා කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දී තිබෙන්නේ
එම නිවේදනය පහතින්





