Published
මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම පිළිබද රජයේ අවධානය යොමුවීම සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළ වනවා.
නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.




