Published
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව තවදුරටත් පවතින බව වාර්තා වනවා.
එය සමනය කිරීම සදහා බන්ධනාගාර නිලධාරීන්ට රැඳවියන් ආසන්නයට යාමට නොහැකි බවයි වාර්තා වුණේ.
ඒ, රැඳවියන් විසින් බන්ධනාගාර නිලධාරීන් වෙත ගල් ප්රහාර එල්ල කිරීම හේතුවෙන්.
මේ අතර රැඳවියන් විසින් තවදුරටත් බන්ධනාගාර දේපළවලට ගිනි තබන බවද බන්ධනාගාර ආරංචි පැවසුවා.


