Published
කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුතාවට සම්බන්ධ බව කියන රැදවියන් නව දෙනෙකු බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර තිබෙනවා.
එමෙන්ම මැගසින් බන්ධනාගාරයේ නොසන්සුතාවය අතුරතුර තුවාල ලැබූ රැදවියන් 11 දෙනෙකු වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.


