මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීම සඳහා බවයි වාර්තා වුණේ.