Published
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංග දිවයිනට පැමිණියා.
ඔහු එම ක්‍රීඩා උළෙලේ දී හෙල්ල විසි කිරීම ඉසව්වේ රන් පදක්කම දිනාගත්තා.
රුමේෂ් තරංග සමග එම ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍ර්‍රි ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද දිවයිනට පැමිණියා.




