Published
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබෙනවා.
ඔහු රෝද පුටුවකින් එම කොමිෂන් සභාව වෙත පැමිණි බවයි එහි සිටින නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ.
පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා කෙහෙළිය රඹුක්වැල්ල මහතා එලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.



