Published
ගසක අත්තක් කඩා වැටීමෙන් කරන්දෙනිය, මහගොඩ ප්රදේශයේදී කාන්තාවක් මිය ගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 65වන වියේ පසු වූ තැනැත්තියක්.
මෙම කාන්තාව මහගොඩ, අම්පිටිය දේවාල භූමියට වන්දනා කටයුත්තක් සඳහා පැමිණ සිටි අවස්ථාවේ ගසක අත්තක් ඇය මතට කඩා වැටී අනතුර සිදුව තිබෙනවා.



