Published
පරිපූරක පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය පෙරවරු 08ට අවසන් කිරීමට සංගම් 04ක් තීරණය කර තිබෙනවා.
කෙසේවෙතත් එක් සංගමයක් තවදුරටත් වර්ජනයේ නිරත වන බවයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ.
සිය ගැටලු විසඳීමට මැදිහත් වන ලෙසටද ඔහු බලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කළා.