Published
විදුලි සැපයුම 50% කට වැඩි ප්රමාණයකින් මේ වනවිට යථාවත් කර තිබෙනවා.
ජාතික පද්ධති පාලන සමාගම පැවසුවේ සෙසු ප්රදේශවලට විදුලි සැපයුම යථයථාතත්ත්වයට පත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුකරන බවයි.



