Published
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කිරීමට යාමේදී ඇතිවූ වාද විවාද හේතුවෙන් අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී උණුසුම් තත්වයක් ඇති වුණා.
මේ හේතුවෙන් චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා සභා ගර්භයෙන් ඉවත් කරන ලෙසයි කතානායකවරයා නියෝග කළේ.




