Published
නෝර්වුඩ්, පොට්ට්ර ප්රදේශයේ බලපත්ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ සැකකරුවන් නෝර්වුඩ් ප්රදේශයේ පදිංචිකරුවන් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.




