පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් මඩකලපුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යටතේයි.

අත්අඩංගුවට ගත් සුමනරතන හිමියන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.