Published
රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයක අගය අද 340 සීමාව ඉක්මවා ගියා.
ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රකාශ කල දෛනික විනිමය අනුපාත අගයන් අනුව ඩොලරයක ගැණුම් මිල අද වාර්තා වුණේ රුපියල් 332.08 ක් ලෙසයි.
අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 342.70ක් ලෙස සටහන්ව තිබුණා




