Published
තමිල්නාඩුවේ දශක ගණනාවක දේශපාලන ඉතිහාසය උඩුයටිකුරු කරමින්, තමිල්නාඩුවේ නව මහඇමතිවරයා ලෙස සුපිරි නළු විජේ අද දිවුරුම් දීමට නියමිතයි.
ඔහුගේ TVK පක්ෂය මෙලෙස නව රජයක් පිහිටුවීමට සූදානම් වන්නේ DMK සහ AIADMK යන ප්‍රධාන ද්‍රවිඩ පක්ෂ දෙක සතු වූ බලය බිඳ දමමින්, ද්‍රවිඩ නොවන පක්ෂයක් තමිල්නාඩුවේ බලයට පත්වන පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වෙමින්.
විජේ සමග කරළියට ආ ශ්‍රී ලංකාවට අදාල වූ ප්‍රධාන කරුණ වූයේ කච්චතිව් දූපතයි.
කච්චතිව් දූපත යනු කුමක්ද? එය ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට වැදගත් වන්නේ ඇයි?
ඒ පිලිබද තැබූ සටහනක් ද ඇතුළත් අද (7) උදෑසන නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය පහතින්.




