Published
ජාතික කලාභවනේ තිබූ පෞරාණික සිතුවම් 42 අස්ථානගත වී ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ, වාචික පිළිතුරු අපේක්‍ෂා කෙරෙන ප්‍රශ්න වාරයේදී යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදවද බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා එහිදී අදහස් පළ කළා.




