ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවට පත් කල තවත් සාමාජිකයින් කිහිප දෙනෙකු අදත් පත්වීම් ලිපි ලබා ගත්තා.

එලෙස පත්වීම් ලබා ගත්තේ තුශිර රදැල්ල, සිදත් වෙත්තමුනි, ප්‍රකාශ් රාෆ්ටර් සහ අවන්ති කොළඹගේයි.

ක්‍රීඩා අමාත්‍ය සුනිල් ෂ්කුළ්මාර ගමගේ මහතා අතින් ඔවුන් මෙම පත්වීම් අද ලබා ගත්තා.