Published
කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රියක් පීලි පැන තිබෙනවා.
එම දුම්රිය පස්වරු 4.40 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබුණා.
එම දුම්රිය පීලී පැනීමකට ලක් වුවද සෙසු දුම්රිය ධාවනයට බාධාවක් නොමැති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.




