Published
මෙරට තේ ආදායම තවත් අමෙරිකානු ඩොලර් බිලියනයකින් වැඩි කරගැනීමට ආණ්ඩුව නව වැඩපිලිවෙලක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ ඒ සදහා Ceylon Tea Village නමින් තේ ගම්මාන 500ක් ස්ථාපිත කරන බවයි.
කුඩා තේ වතු හිමියන් ඉලක්ක කරගත් මෙම වැඩසටහන ලබන 15වනදා සිට ආරම්භ කිරීමට නියමිතයි.




