Published
වටවල, බින්ඔය වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසක් අද දහවල් බඹර ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.
එහිදි තුවාල ලැබූ වතු කම්කරුවන් පස් දෙනෙකු වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් නියෝජිත රංජිත් රාජපක්‍ෂ පැවසුවේ.
වතුයායේ තේ ගසක් මැද තිබූ බඹර කූඩුවක් ඇවිස්සී එම වතු කම්කරුවන් බඹර ප්‍රහාරයට ලක්ව තිබෙනවා.







