දිට්වා ආපදා තත්ත්වය  නිසාවෙන් හානියට ලක් වූ දිවයින පුරා පිහිටි සුළු වාරි පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ගොව්ජන සංවර්ධන දෙපාර්තුමේන්තුව සතුව පවතින සුළු වාරි මාර්ග පද්ධති කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මහවැලි උපදේශන කාර්‍යංශයේ තාක්ෂණික සහය ලබා ගැනීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීම  කොළඹ දී සිදු වුණා.