ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.

එම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවීමට නියමිතයි.

එම නඩුකරයට ඉදිරිපත් කිරීම සඳහායි සැකකාර නාමල් රාජපක්ෂ බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට රැගෙන විත් තිබෙන්නේ.