පක්ෂය හැරගිය බොහෝ පිරිසක් ළගදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා යළි එක්වීමට සූදානමින් පසුවන බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතු කට්ට දේශපාලන සංවාදයට සහභාගි වෙමින්.