Published
කොළඹ නුවර මාර්ගයේ ගනේතැන්න ප්‍රදේශයෙන් මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.
ඒ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයෙන් මාර්ගයට පස් සහ ගල් පෙරළීම හේතුවෙන්.
ගල් පෙරළීම හේතුවෙන් මාර්ගය අසල නවතා තිබූ යතුරුපැදියකට ද හානි සිදුව තිබෙනවා.








