Published
පාස්කු ඉරුන ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කරන බව ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.
අදාල චෝදනා එල්ල වී සිටි තවත් විත්තිකරුවන් නව දෙනකු නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරු මඩුල්ල නියම කර සිටියා.
විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීම සඳහා නඩුව කල් තබා තිබෙනවා.


