Published
දමන, බක්මිටියාව ප්රදේශයේ මොරාණවෙල් ඉස්මත්තේ පුරාවස්තු සොයා කැණීම් කරමින් සිටින සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, දමන පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වේයන්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් දමන පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.




