බෙන්තොට වෙරළ තීරයේ දිය නාමින් සිටි විදෙස් ජාතිකයෙකු දිය රළකට හසුව දියේ ගිලී ජීවිතක්‍ෂ්‍යට පත්ව තිබෙනවා.

එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 30 ක් වූ රුසියානු ජාතිකයෙක් බවයි බෙන්තොට පොලීසිය පැවසුවේ.

ඔහුගේ මෘත ශරීරය බෙන්තොට රෝහලේ මෘත ශරීරාගාරයේ නැත්පත් කර ඇති අතර බෙන්තොට පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.