Published
රත්නපුර ගලබඩ ප්‍රදේශයේ උදාකළ ගම්මානයේ පැවති නායයෑමක් යළි සක්‍රීය වි තිබෙනවා.
ඒ අනුව නිවාස තුනක් සම්පුර්ණයෙන් විනාශ වී ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.
මේ අතර දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කළ නායයෑම් පිළිබද පූර්ව අනතුරු ඇගවීම් නිවේදන තවදුරටත් බලාත්මක බවද ඔහු වැඩිදුරටත් පැවසුවා




