ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබද අදත් විවිධ අදහස් පළ වුණා.

ඒ පාර්ලිමේන්තුව පෙරවරුවේ රැස් වූ අවස්ථාවේදීයි.

එහිදී ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලබා ඇති ලාබ සහ පාඩු සම්බන්ධයෙන්ද අදහස් පළ වුණා.