Published
හංවැල්ල, ජල්තර දම්සෙත් විදුහල අසල සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔවුන් දෙදෙනා මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සේවය නිම කර සිය තාවකාලික නවාතැන් පොළට මාර්ගයේ ගමන් කරමින් සිටියදී බවයි පොලීසිය පැවසුවේ.
මාර්ගයේ ගමන් ගත් එම කාන්තාවන්
කාන්තාවක් දෙදෙනා අනතුරට ලක් කල මෝටර් රථය පලාගොස් තිබෙනවා.
එහිදී තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා නවගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති එක් කාන්තාවක් දෙමෝදර
කොළණිය, බැද්දේවෙල පදිංචිකාරියක් වනවා.
අනෙක් කාන්තාව ගිරාදුරුකෝට්ටේ, උල්හිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය පැවසුවේ.
අනතුර සිදුකර පලාගිය මෝටර් රථය පැදවූ පුද්ගලයා සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.




