හැටන් අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් සඳහා හෙට දිනයේ (2026.09.25) නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්.

කෙසේවෙතත් ආවරණ පාසල් දිනය වෙනත් දිනයකදී පවත්වනු ලබන බවයි හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත්තේ.