Published
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් පිටව ගොස් තිබෙනවා.
ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපතිවරයා අද පෙරවරුවේ මුල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණියා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත එලෙස පැමිණ ඇත්තේ මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා බවයි වාර්තා වුණේ.




