Published
පානදුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.
එහිදී සැකකරුවෙකු සන්තකයේ තිබී අයිස් කිලෝ 18ක පමණ තොගයක් සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
මෙම වැටලීම සිදු කළේ පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ ස්ථාපිත විගේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්
පොලිස් විශේෂ කාර්ය බලකාය පානදුර ප්‍රදේශයේ විශේෂ වැටලීමක් කර තිබෙනවා.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18ක පමණ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.




